ඒකවිධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එක් වැදෑරුම්; ඒකාකාර; සමාන ප්‍රභේද නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. එක් ආකාරයක් ඇති (පා. සං. එකවිධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. monotone
2. Mat. monotonic