ඒකාකාර චලිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වස්තුවක එක සමාන වේගයකින් හෝ ප්‍රවේගයකින් වන ගමන (=uniform motion).