ඒකාකාර ත්වරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. එක හා සමාන ව ප්රවේගය වැඩි වීම; සමාන කාලසීමාවල දී වැඩි වන සමාන ප්රවේග ප්රමාණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 368 ← ඒකාකාර චලිතය ඒකාකාර ප්රවේගය →