ඒකාකාර ප්‍රවේගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නිශ්චිත දිශාවක් කරා ක්‍රියා කරන එක සමාන වේගය (=uniform velocity).