ඒකාර්ථසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. එක් අර්ථයක් හෙවත් තේරුමක් ඇති.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා.ප්ර. එක ම අදහස; තනි අර්ථය (සං. එකාර්ථ)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 369 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 69 ← ඒකාරම්මණික ඒකාර්ථ දෝෂය →