ඒරිය කඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බර කරත්තයක මැදින් ඉදිරියට නෙරා සිටින සේ සවි කොට ඇති (වියගහ බඳින) දිග කඳ.