ඒරියලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විද්යුත් චුම්බක තරංග ලබා ගැනීම හෝ නිකුත් කිරීම පිණිස විවෘතව යොදා තිබෙන කම්බිය; ගුවන් කම්බිය (=aerial).
නා. විද්යුත් චුම්බක තරංග ඇදගැනීමේ හෝ නිකුත් කිරීමේ ශක්තිය ඇති පරිවෘත නොකළ කම්බිය; ගුවන් කම්බිය.