ඓරාවණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශක්‍ර දේවේන්ද්‍රයාගේ ඇතාගේ නාමය.

නා.ප්‍ර. ශක්‍ර ඉන්ද්‍ර දෙවිඳුගේ ඇතා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉන්ද්‍ර (ශක්‍ර) දෙවියාගේ ඇතා (සං. ඓරාවණ)