ඔකඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පැමිණීම; ළඟාවීම.
2. නා.ප්ර. මැඩපැවැත්වීම.
3. නා.ප්ර. සන්තෝෂයෙන් දුව පැන ඇවිදීම; කෙළි සෙල්ලම් කිරීම; සිනහව; ප්රමෝදය.
4. නා.ප්ර. සැඬ පහර; ජලස්කන්ධය.
5. නා.ප්ර. ගොඩ; සමූහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පැමිණීම; ළඟාවීම/ ප්රීතිය; ප්රමෝදය (පා. ඔක්කන්දික)