ඔක්කමිංසු

okkamiṃsu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. අව+කමු. √ පදගතියං, පහව යෑමෙහි +සු) පැමිණියාහුය, ගියාහුය, පහව ගියාහුය. “තෙ භික්ඛු ගාම සීමං ඔක්කමිංසු.” (පි. 219)