ඔක්සයිඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඔක්සිජන් සමග වෙනත් මූලද්‍රව්‍ය සංයෝජනය වීමෙන් සෑදෙන ද්ව්‍යංගී සංයෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. oxide