සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 963

ඔක්ටේන් සංඛ්‍යාව

Art. octane number

ඔක්ටේවෝ

Aes. octavo

ඔක්ටොපෝඩා

octopoda

ඔක්ටොසල්ෆේට්

octosulphate

ඔක්තෝබර්

n. october

ඔක්තෝබර් 31 වෙනිදා රාත්‍රී කාලය

n. halloween

ඔක්තෝබර් මාසය

n. october

ඔක්සයිඩ

1. Aes. oxide
2. oxime

ඔක්සයිඩය

Phy. oxide

ඔක්සයිඩ්

Che. oxide

ඔක්සයිඩ් ආලිප්ත

oxide-coated

ඔක්සයිඩ්හරණය

deoxidation

ඔක්සල් අතිමූත්‍රතාව

oxaluria

ඔක්සල් මූත්‍රතාව

Med. oxaluria

ඔක්සලික් අම්ලය

Che. oxalic acid

ඔක්සලේට්

Med. oxalate

ඔක්සසිකය

auxetic

ඔක්සසිය

auxesis

ඔක්ස්ර්ඩ් නගරයේ හෝ ඔක්ස්ර්ඩ් සරසවියට සම්බන්ධ

oxonian

ඔක්ස්ර්ඩ් සරසවිය

oxon

ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් යන සරසවි දෙක

n. oxbridge

ඔක්ස්ෆර්ඩ් නගරයේ හෝ ඔක්ස්ෆර්ඩ් සරසවියට සම්බන්ධ

a. oxonian

ඔක්සැල්ඇසිටික් අම්ලය

Bot. oxalacetic acid

ඔක්සැලික් අම්ලය

Med. oxalic acid