සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 964

ඔක්සැලෝඇසිටික්

oxaloacetic

ඔක්සැලෝසක්සින්ක්

oxalosuccinicadid

ඔක්සි ඇනායනය

oxyanion

ඔක්සි කරනවා

1. Che. oxidise
2. Che. oxidize

ඔක්සිකරණ ඔක්සිහරණ දර්ශකය

Che. oxidation-reduction indicator

ඔක්සිකරණය

n. oxidation

ඔක්සිකරණය කරනවා

1. Che. oxidise
2. Che. oxidize

ඔක්සිකරනවා

Art. oxidise

ඔක්සික්ලෝරයිඩ්

Che. oxychloride

ඔක්සික්‍රොමටින්

Bot. oxychromatin

ඔක්සිකාර

Bot. oxidative

ඔක්සිකාර පොස්පොරිලීකරණය

Bot. oxidative phosphorylation

ඔක්සිකාරක

Che. oxidizing

ඔක්සිකාරකය

1. oxidation
2. Che. oxidizer
3. Che. oxidizing agent

ඔක්සිකාරීමිතිය

Che. oxidimetry

ඔක්සිකැලරිමීටරය

oxycalorimeter

ඔක්සිජන්

Med. oxygen

ඔක්සිජන් අඩංගු විවිධ කැරොටනොයිඩ

n. xanthophyll

ඔක්සිජන් අඩංගු සංයෝගයක්

n. peroxide

ඔක්සිජන් අම්ලය

Che. oxygen acid

ඔක්සිජන් හීන

anoxic

ඔක්සිජන් හීනතාව

anoxia

ඔක්සිජන්හරණය

1. Che. deoxidation
2. Che. disoxidation

ඔක්සිජනී කරනවා

Che. oxygenate