සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 965

ඔක්සිජනීකරණය

Che. oxygenation

ඔක්සිජනීකාරකය

Che. oxygenator

ඔක්සිජනේස්

Bot. oxygenase

ඔක්සිඩේස්

1. Bot. oxidase
2. Bot. oxydase

ඔක්සිඩොරිඩක්ටේස්

oxido-reductase

ඔක්සිඩෝ රිඩක්ටේස්

oxido-reductase

ඔක්සින්

Bot. auxin

ඔක්සිභවනය

Civ. oxidation

ඔක්සිමල්

Med. oxymel

ඔක්සිමෝනය

Bot. auximone

ඔක්සිමෝන්

Che. auximone

ඔක්සියුරිඩාවා

oxyurid

ඔක්සියුරිස්

oxyuris

ඔක්සියෝමීටරය

Che. auxiometer

ඔක්සිලිත්

Che. oxylith

ඔක්සිලුසිෆෙරින්

oxyluciferin

ඔක්සිලුසිෆෙරීන්

oxyluciferin

ඔක්සිසයනයිඩ්

Med. oxycyanide

ඔක්සිසෙලියුලෝස්

1. Bot. oxycellulose
2. oxy-cellulose

ඔක්සිසෝල් පස

oxisol

ඔක්සිහරණය

1. Art. reducing
2. Che. reduction
3. Che. electronate

ඔක්සිහරණය කරනවා

Che. reduce

ඔක්සිහාරකය

Med. reducing agent

ඔක්සිහාර්ය

Che. reducible