සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 966

ඔක්සිහීමොග්ලොබින්

oxyhaemoglobin

ඔක්සිහෘත

Che. reduced

ඔක්සීකර

oxidative

ඔක්සීකරණය

1. Med. oxidation
2. oxidization

ඔක්සීකරණය කරනවා

1. oxidise
2. oxidize

ඔක්සීකරනවා

oxidise

ඔක්සීකාරක

oxidizing

ඔක්සීකාරකය

oxidizer

ඔක්සීකාරීමිතිය

oxidimetry

ඔක්සීන්

auxin

ඔක්සීභවනය

1. oxidation
2. oxidisation

ඔක්සීහරණය

reduction

ඔක්සොක්‍රෝම්

Che. auxochrome

ඔක්සොස්පෝරය

Bot. auxospore

ඔක්සෝන්

auxone

ඔගලයිට්

Che. augelite

ඔගස්තීනියානුවාදය

Log. augustinianism

ඔච්චන් කරනවා

vt. imitate

ඔච්චම

1. n. gibe
2. gift
3. n. joke
4. n. mimicry

ඔච්චමට කියන පදයක්

n. raspberry

ඔච්චම් කරනවා

1. v. jeer
2. vt. mimic
3. v. mock
4. v. tease

ඔච්චම් කාරයා

n. mimic

ඔච්චර

n. so much

ඔජරය

n. dropsy