ඔගුම්බියන්ති

ogumbiyanti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+ගුම්බ √ භු. ගුම්බනෙ වෙළීමෙහි +ඊය+න්ති) වෙළා බඳිනු ලැබෙත්. “චම්මවට්ටෙහි ඔගුම්බියන්ති.” (පි. 220)