ඔචිනාපනocināpanaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. (අව+චි+න+ණප+පු=අන) නෙළීම, කැඩීම, මල් කැඩීම, මල් නෙලීම. (පි. 221)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 330 ← ඔචිනාති ඔචිනාපෙති →