සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 330

ඔචිනාපන

න. (අව+චි+න+ණප+පු=අන) නෙළීම, කැඩීම, මල් කැඩීම, මල් නෙලීම. (පි. 221)

ඔචිනාපෙන්ති

ක්‍රි. (අව+චි √ චයෙ, රැස් කිරීමෙහි +නා+ණාපෙ+න්ති) නෙළවත්, කඩවත්, මල් නෙලවත්, මල් කඩවත්. (පි. 221)

ඔචිනිතබ්බ

ති. නෙලිය යුතු, කැඩිය යුතු. (පි. 221)

ඔජ

පු. දීප්තිය, ශක්තිය, ඔජො නම් කාව්‍ය ගුණය.
√ චු. බල තෙජෙසු, බල තෙජස්හි, ඔජයති, බලදෙයි. (පි. 221)

ඔජති

ක්‍රි. (උජු √ භු. අජ්ජවෙ, ඍජු භාවයෙහි +උ=ඔ+ති) ඍජු කරයි, ඇද නැති කරයි. (පි. 221)

ඔජහාති

ක්‍රි. (අව+හා √ භු. ගතියං යාමෙහි අව=ඔ+ති) ඉවතයෙහි, බැහැර කරයි. (පි. 221)

ඔජ්ඣාපෙන්ති

ක්‍රි. (අව+ඣෙ+ණාපෙ+න්ති) ලාමක කොට සිතත්, අවමන් බස් බෙණෙත්. (පි. 221)

ඔජා

ඉ. ඔජාව, ශරීර යාපනය කරන රස ඔජාව, රසගතිය, “අමනුස්සා ආමිසන්තිපි ඔජම්හි හරන්ති.” (පි. 221)

ඔජිනාති

ක්‍රි. (අව+ජී √ කි. ජයෙ, දිනීමෙහි +නා+ති) පෙරළා දිනයි, ආපසු දිනයි. (පි. 221)

ඔජුජ්ජති

ක්‍රි. (අව+ලුජ √ දි. විනාසෙ, විනාශයෙහි +ති) බිඳීයයි, කැඩීයයි. (පි. 228)

ඔඤාත

ති. (අව+ඤා+ත) නින්දාකළ, ගරහන ලද, පහත් කොට සැලකූ. (පි. 221)

ඔට්ඨ

ති. මුවවිට, ගැට්ට, “සචෙ ඡමාය පත්තං නික්කුජ්ජෙය්‍ය ඔට්ඨො ඝංසීයති.”
පු. ඔටුවා, ඔෂ්ඨය, තොල. (පි. 221)

ඔට්ඨජ

ති. තොලෙන් උපදනා, දෙතොලින් උපදන අකුරු, “උපවග්ගා ඔට්ඨජා.” (පි. 221)

ඔට්ඨව්විත්තක

පු. එනම් අනුරකණය කරන පක්ෂිවර්ගයකි, ඔට්ඨව, චිත්තකයයි නාද කරන පක්ෂි විශේෂයක්. (පි. 221)

ඔට්ඨුභති

ක්‍රි. (අව+ඨුභ √ තු. නිට්ඨුභනෙ කාරා දැමීමෙහි, අව=ඔ+ති) කාරා දමයි, කෙලගසයි. (පි. 221)

ඔට්ඨුභන

න. කෙලගැසීම. (පි. 221)

ඔට්ඨො

පු. දැඩි, ඔටුවක් මෙනි, දශවිධ ආක්‍රෝශ වස්තුවෙන් එකක්. (පි. 221)

ඔඩ්ඪ

ති. නැමුනු, පහතට නැමුනු, යටහත්වූ. (පි. 221)

ඔඩ්ඪන

ති. ඇටවීම, එළවා තැබීම, කෙමන් ආදිය ඔබා තැබීම. (පි. 222)

ඔඩ්ඪි

ක්‍රි. (උඩ්ඪ √ භු. ඔඩ්ඪනෙ, අභිමුඛයෙහි +ඊ) අභිමුඛ කෙළේය. ඉදිරිපත් කෙළේය. (පි. 222)

ඔඩ්ඪිත

ති. එළවා තබන ලද, කෙමන් ආදිය අටවා තැබූ. (පි. 222)

ඔඩ්ඪෙති

ක්‍රි. (අව+ඩි √ භු. ඛිපන උඩ්ඩනෙ, දැමීමෙහි, උඩටයාමෙහි, ණෙ+ති) අතඞ්ගු ආදිය සාදා තබයි. (පි. 222)

ඔඩ්ඪෙන්ති

ක්‍රි. අටවත්, උගුලක් අටවත්. (පි. 222)

ඔණ

√ භු. අපනයනෙ, බැහැර කිරීමෙහි, ඔණති බැහැර කරයි. (පි. 222)