ඔඩ්ඪෙති

oḍḍheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උඩ්ඪ+ණෙ) උගුල් ආදිය අටවයි; උඩ එල්ලයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+ඩි √ භු. ඛිපන උඩ්ඩනෙ, දැමීමෙහි, උඩටයාමෙහි, ණෙ+ති) අතඞ්ගු ආදිය සාදා තබයි. (පි. 222)