ඔජ
oja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙකෙන් නොබෙදිය හැකි; ඔත්තේ.
1. නා.ප්ර. (ශරීර) ශක්තිය; ප්රාණවත් භාවය; උද්යෝගීබව.
2. නා.ප්ර. ශක්තිජනක සාරය; සාරවත ද්රව්යය; සාරවත්භාවය; ඕජස; හරය.
3. නා.ප්ර. ආඩම්බරය; උජාරුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. ඉස්ම; පෝෂ්ය ගුණය; යුෂය; රසය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දීප්තිය, ශක්තිය, ඔජො නම් කාව්ය ගුණය.
√ චු. බල තෙජෙසු, බල තෙජස්හි, ඔජයති, බලදෙයි. (පි. 221)