ඔජ වඩවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. උජාරු කරනවා; ආඩම්බර දක්වනවා; අගේ කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 373 ← ඔජ ඔජට්ඨමක →