ඔජතිojatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (උජු √ භු. අජ්ජවෙ, ඍජු භාවයෙහි +උ=ඔ+ති) ඍජු කරයි, ඇද නැති කරයි. (පි. 221)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 330 ← ඔජට්ඨායී ඔජදාන →