ඔටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තොල; හොටය.2. නා. ඔටුවා.3. නා. කාසියක් බඳුනක් වැනි දැයක ගැට්ට.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 373 ← ඔඤාත ඔටවනවා →