ඔටවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. අවදානම් ලෙස හෙවත් අඩමානෙට යමක් තැන්පත් කරනවා; මානනවා.
2. ක්‍රි. වැනි වැනී යනවා; වෑයමින් ගමන් කරනවා.
3. ක්‍රි. ඉඟි කරමින් ඇඟ නටවනවා.
4. ක්‍රි. කටමැත දොඩවනවා; පුරසාරම් කියනවා.
5. ක්‍රි. බුම්මාගෙන ඉන්නවා; කනස්සලු ලෙස බලාගෙන ඉන්නවා.