ඔතරණහාර

otaraṇahāra

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යම් අර්‍ථසංවර්ණනා විශේෂයකින් සූත්‍රාගත ධර්‍මයෝ ප්‍රත්‍යයාකාරාදි ධර්මයන්හි ප්‍රවේශ කරණු ලැබීම. (පි. 222)