ඔත්පළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වැදහොත් තැන; ශයනය කළ ස්ථානය.
වි. රෝගි වූ; ගිලන් භාවයට පැමිණි; ලෙඩ වුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නැඟිටීමට නොහැකි; එක්තැන් වූ නා. වැදහොත් තැන; ශයනය කළ ස්ථානය