ඔභාස කම්ම

obhāsa kamma

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සිවුපසය ලබන ආශාවෙන් ඒ ගැණ කථා කිරීමෙන් අදහස හැඟවීම. පහළ කරන ක්‍රියාව. “ඔභාස කම්මන්ති වච්ඡපාලකෙ දිස්වා කිං ඉමෙ වච්ඡා ඛිර ගොවච්ඡා තක්ත ගොවච්ඡාති පුච්ඡිත්වා, ඛිර ගොවච්ඡා භන්තෙති වුත්තෙ න. ඛිර ගොවච්ඡා, ඛිරගොවච්ඡා සියුං භික්ඛුපි ඛීර ලභෙය්‍යුන්ති එවමාදිනා නයෙන තෙසං දාරකානං මාතා පිතුන්නං නිවෙදෙත්වා ඛිරදාපනාදිකං ඔභාසකරණං.” (පි. 226)