ඔයාචති
oyācati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+යාච √ භු. යාචනෙ. ඉල්වීමෙහි +ති) අයහපතක් පතයි, නරකක් පතයි, නරකක් ප්රාර්ථනා කරයි. (පි. 227)
Digital Pāḷi Dictionary
- oyācati pr