ඔලොක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇනුම්පදය; සරදම; අවඥා සහගත කවටකම.
2. නා. හෙළාදැකීම; නින්දාව; පරිහාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සරදම; ඇනුම්පදය/ හෙළාදැකීම; නින්දාව (මල. ඔලොක්)