ඔසණ්හෙති

osaṇheti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+සණ්හ. √ භු. සම්පත්ති භූසනෙසු, අලංකාර කිරීමෙහි +ණෙ+ති) පීරයි, හිසකේ පීරයි, හිස අලංකාර කරයි. (පි. 230)

Digital Pāḷi Dictionary