ඔහාරෙති
ohāreti
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+හර. √ භු. හරණෙ, ගෙන යෑමෙහි +ණෙ+ති) ඉවත් කරවයි, අහක් කරවයි. (පි. 231)
Digital Pāḷi Dictionary
- ohāreti pr [ava + hāre +]