ඔහියි

ohiyi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+හි. √ සු. ගති වුද්ධි උපතාපෙසු,+ඊ) වෙන් වීය, සමුහය කෙරෙන් වෙන් වීය. “පාරිලෙය්‍යකො හත්ථි එකා ගණම්හා ඔහියීති.” (පි. 232)