ඔළාරික රූප

oḷārika rūpa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මහත් රූපය ප්‍රකට රූපය, ඖදාරික රූපය, ඔළාරික රූප නම්:- චක්ඛු-සොත-ඝාණ-ජිව්හා-කාය- රූප-සද්ද-ගන්ධ-රස-පඨවි, ආපො, තෙජො, වායො යන දොළොස් රූපයයි. (පි. 232)