ඔළුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිස; සිරස; ශීර්ෂය.
2. නා. සිහිකල්පනාව; මොළය.
3. නා. ඇණ, ඇල්පෙනෙත්ති වැනි දෙයක මුදුන; කුඩුම්බිය.
4. නා. පොල් අත්තක මුල් කොටස.
5. නා. අනවශ්ය ආඩම්බරකම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිස; ශීර්ෂය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. head