ඕසේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මැඩවීම්, සීසෑම් ආදි කෘෂිකාර්මික කටයුතුවල දී හරකුන් මෙහෙයවීම සඳහා ඕ හෝ උස්හඬ යොදා කරනු ලබන ගායනය; අඬහැරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 384 ← ඕසෙ දමනවා ඕසේ අදිනවා →