ඕසේ අදිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. තාලයකට ඇද ලෙලවා ගීත ගායනා කරනවා; අඬහැරලනවා.2. ක්රි. හඬ නඟනවා; කෑ ගසනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 384 ← ඕසේ ඕසෝන ස්තරයට හානිකර වායුවක් →