කඛි
kakhi
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. කැමැත්තෙහි, ඉච්ඡාවෙහි, කඞ්ඛති, කැමැතිවෙයි. “නාභි කඞ්ඛාමි මරණං-නාභි කඞ්ඛාමි ජීවිතං කාලඤ්ච පටිකඞ්ඛාමි - නිබ්බිසං භතකො යථා.”
√ භු. සැකයෙහි, සංසයෙහි, කඞ්ඛති, සැක කෙරෙයි. - “බුද්ධෙ කඞ්ඛති ධම්මෙ කඞ්ඛති සඞ්ඝෙ කඞ්ඛති සික්ඛාය කඞ්ඛති.” (පි. 233)