සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 349

කඛි

√ භු. කැමැත්තෙහි, ඉච්ඡාවෙහි, කඞ්ඛති, කැමැතිවෙයි. “නාභි කඞ්ඛාමි මරණං-නාභි කඞ්ඛාමි ජීවිතං කාලඤ්ච පටිකඞ්ඛාමි - නිබ්බිසං භතකො යථා.”
√ භු. සැකයෙහි, සංසයෙහි, කඞ්ඛති, සැක කෙරෙයි. - “බුද්ධෙ කඞ්ඛති ධම්මෙ කඞ්ඛති සඞ්ඝෙ කඞ්ඛති සික්ඛාය කඞ්ඛති.” (පි. 233)

කග්ගරායති

ක්‍රි. ගග්ගර යන අනුකරණ ශබ්ද කෙරෙයි. (පි. 269)

කඞ්ක

පු. ලෝතුඩුවා=කංක. (පි. 233)

කඞ්කට

පු. සන්නාහය, යුද්ධයෙහි හඳනා ඇඳුම. (පි. 233)

කඞ්කණ

න. අතපළඳනාව, වලල්ල. (පි. 233)

කඞ්කල

න. ඇටසැකිල්ල, අට්ඨිකඞ්කල. (පි. 233)

කඞ්කුට්ඨක

න. පස්වර්ගයක්, රන් රිදී පැහැති පස්වර්ගයක්. (පි. 233)

කඞ්ඛ

√ භු. සංසයෙහි, ඉච්ඡාවෙහි - කඛි බලනු. (පි. 233)

කඞ්ඛච්ඡිද

න. සැකය දුරුකිරීම. (පි. 233)

කඞ්ඛට්ඨනීය

ති. සැක කටයුතු, සැක ඉපද වියයුතු. (පි. 233)

කඞ්ඛති

ක්‍රි. කඛි, කඞ්ඛ බලනු. (පි. 233)

කඞ්ඛන

න. සැකය, සැකකිරීම. (පි. 233)

කඞ්ඛනීය

පු. සැකකටයුතු, සැකයට කරුණු. (පි. 233)

කඞ්ඛා

ඉ. සැකය=විචිකිච්ඡාව. (පි. 233)

කඞ්ඛාධම්ම

න. චිත්ත ස්වභාවය ගැන සැක කිරීම. (පි. 234)

කඞ්ඛායති

ක්‍රි. √ භු. කඞ්ඛ සංසය ඉච්ඡාසු, සැකකිරීමෙහි (කඞ්ඛ+ණය+ති) සැකකරයි. (පි. 234)

කඞ්ඛායනා

ඉ. සැක බව, සැක සහිත බව. (පි. 234)

කඞ්ඛාවිතරණ

න. සැකය දුරුකිරීම, සැකය මැඩපැවැත්වීම. (පි. 234)

කඞ්ඛාසමඞ්ගී

පු. සැක ඇති තැනැත්තා, සැක ඇත්තා. (පි. 234)

කඞ්ඛිතබ්බ

ති. සැක කටයුතු බව=කඞ්ඛනීය. (පි. 234)

කඞ්ඛී

පු. සැක ඇත්තා-විචිකිච්ඡා ඇත්තා. (පි. 234)

කඞ්ගු

ඉ. තණධාන්‍ය, පුවඟුගස. (පි. 234)

කඞ්ගුපිට්ඨ

න. තණ ධාන්‍ය පිටි. (පි. 234)

කඞ්ගුභත්ත

න. තණහාල් බත. (පි. 234)