කඞ්ඛාවිතරණ
kaṅkhāvitaraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි.) අතීතාදි කාලත්රය විෂය කොට පවත්නා වූ බුද්ධාදි අටතැන්හි පවත්නා අෂ්ටවිධ වූ සැකය දුරු කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සැකය දුරුකිරීම, සැකය මැඩපැවැත්වීම. (පි. 234)
Digital Pāḷi Dictionary
- kaṅkhāvitaraṇa nt crossing over doubt; overcoming uncertainty [kaṅkhā + vitaraṇa]