කඞ්ඛාවිතරණ විසුද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) නාමරූපයන්ගේ ඇතිවීමට හා පැවැත්මට හේතු වන කරුණු දැනගැනීමෙන් විචිකිච්ඡාව දුරු කොට පවත්නා විදසුන් නුවණ.