කගවේණා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නාසය මත පිහිටි තියුණු අඟකින් යුක්ත වේගයෙන් දිවිය හැකි ආසියාවේ හා අප්රිකාවේ වෙසෙන ශක්තිමත් සිව්පාවෙක්; රයිනෝසිරස්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තනි අඟක් ඇති ශක්තිමත් සිවුපාවෙක් (පා. ඛග්ගවිසාණ සං. ඛඞ්ගවිෂාණ)