කච්චිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නොකැපූ රෙදි ප්රමාණය.
2. නා. රෙද්ද; ඉණ වටා ඇඳි වස්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නොකැපූ රෙදි ප්රමාණය, ඉණ වටා ඇඳි වස්ත්රය (දෙ. கச்சை)
1. නා. නොකැපූ රෙදි ප්රමාණය.
2. නා. රෙද්ද; ඉණ වටා ඇඳි වස්ත්රය.
නා. නොකැපූ රෙදි ප්රමාණය, ඉණ වටා ඇඳි වස්ත්රය (දෙ. கச்சை)