කටගානවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. කටේ ගානවා; මුඛය තෙමනවා; මුවෙහි තබනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 389 ← කටගා ගන්නවා කටගැබරයා →