කටගැබරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. පුරසාරම් කියන්නා; කටමැත දොඩන්නා; කයිවාරුකාරයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 390 ← කටගානවා කටගැස්ම →