කටමිණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙලෙහි බඳින මැණික.
2. නා. ඇතැම් නාගයින්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික; කණ්ඨ මාණික්‍යය.
3. නා. විෂ්ණු දෙවියන්ගේ ගෙලෙහි බඳින කෞස්තූභ මාණික්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙලෙහි බඳින මැණික; කණ්ඨමාණික්‍යය (සං. කණ්ඨමණි)