කට්ට කණුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සැතපුම් කණු; මායිම් කණු හෝ දුර සීමා කණු.2. නා. තොරණක දෙකෙළවර සවි කරනු ලබන මිටි කණු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 391 ← කට්ට කඩුව කට්ට කඳ →