කට්ට කඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඹුරු යායක වැවට ඈතින් ම පිහිටි කොටස; එහි තුන්වන කුඹුරු කට්ටිය.
2. (කථා.) නා. කැලෑවෙන් වැසී තිබෙන වගුරු බිම්.