කටුගේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කලාත්මක, සංස්කෘතික, විද්‍යාත්මක, වස්තූන් ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇති ගොඩනැඟිල්ල; කෞතුකාගාරය.