කටුගොයියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. ගොයම් පෑගූ කමතකින් පිදුරු ආදි දේ ඉවත් කිරීම සඳහා සාදාගත් ඉදලක් වැනි උපකරණයක්.
2. නා. කටු බහුල කුඩා කරදිය මාළුවෙක්.