කටුපැළැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කටු අතු ආදිය එකකට එකක් ළං වන සේ පැළැල්ලක ආකාරයට බැඳ සාදාගත් දොර; කටුදොර; කණ්ටක ද්වාරය.
2. නා. කටුඋල් ආදිය ගසා සාදා ගත් පුවරු විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කටු අතු ආදිය එකට ළං වන සේ පැළැල්ලක් ආකාරයට බැඳ සාදාගත් දොර